News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
7

අල්ලස් නීතිය අලුත් කිරීමට සූදානමක්

608 Views


අල්ලස් නීතිය අලුත් කිරීමට සූදානමක්

පෞද්ගලික අංශයට දේශපාලනඥයන්ට බලපැවැත්වෙන ආකාරයටම අල්ලස් නීති සකස් කිරීමට සැලසුම් කර තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

මීට අමතරව අල්ලස, දූෂණය නැති කිරීම සඳහා සකස් කළ පස් අවුරුදු වැඩපිළිවෙළ මේ මස 18 වැනිදා එළිදක්වන බවද එම කොමිෂමේ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ සරත් ජයමාන්න මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.

අල්ලස් හා දූෂණ චෝදනා එල්ලව 67 දෙනෙකු පසුගිය වසරේදී වැරදිකරුවන් වී තිබෙන බවත්, නීතිය ක්‍රියාත්මක වනවා සේම අල්ලස හා දූෂණය නිවාරණය කිරීමේ කටයුතු පවා සිදුකරන බවත් ඒ මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post