News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

ජනපති නියමයෙන් පොලීසියට නව අංක තුනක්

701 Views


ජනපති නියමයෙන් පොලීසියට නව අංක තුනක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොලිසිය නව දුරකතන අංක 03ක් ජනතාවට හඳුන්වා දී තිබෙනවා.මෙහි අරමුණ වනුයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් පිළිබඳ තොරතුරු පොලීසිය වෙත කඩිනමින් දැනුම් දීමේ ඇති හැකියාව වර්ධනය කිරීමයි.

එම අංක වන්නේ 011 30 24 820 / 011 30 24 848 / 011 30 24 850


News Articles
Latest Videos
Most Popular Post