News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

556 Views


ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8 904 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාව 2 017 ක් ලෙසින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ මඩකලපුව කලූතර කුරුණෑගල මහනුවර දිස්ති්‍රක්කවලින් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා. පෙබරවාරි මාසය තුළ පමණක් රෝගීන් 3 423 ක් වාර්තා වුණා.

ඩෙංගු මදුරු කීටයින් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නන් පිළිබද වැටලීම් අඛණ්ඩව කි්‍රයාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ
මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සදහා සිය නිවෙස් අවට වටපිටාව පිරිසිදුව තබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post