බරපතල දූෂණ වංචා විභාග කරන දෙවන ත්‍රිපුත්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ලබන 14 වැනිදා ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.