News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

නාඩු සහ සම්බා සහල් වල උපරිම සිල්ලර මිල මෙන්න

1589 Views


නාඩු සහ සම්බා සහල් වල උපරිම සිල්ලර මිල මෙන්න

නාඩු සහ සම්බා සහල් කිලෝවක් සදහා ලබන අපේ‍්‍රල් මස පළමු වනදා සිට උපරිම සිල්ලර මිලක් නියම කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කරනවා.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80 ක් ද සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85 ක උපරිම සිල්ලර මිලක් සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post