News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
7

මෙවර අය වැයේ ධනාත්මක කරුණු මෙන්ම ව්‍යුහාත්මක දුර්වලතා

659 Views


මෙවර අය වැයේ ධනාත්මක කරුණු මෙන්ම ව්‍යුහාත්මක දුර්වලතා

මෙවර අය වැයේ ධනාත්මක කරුණු මෙන්ම ව්‍යුහාත්මක දුර්වලතා ද දක්නට ලැඛෙන බව පේරාදෙණිය විශ්ව ව්ද්‍යාලයේ ආර්ථීක විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා

ග්‍රාමීය ආර්ථීකය නගා සිටුවීම යට්තල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබීම ධනාත්මක කරුණක්

මුදල් වෙන් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී මෙම බලාපොරොත්තු යථාර්තයක් බවට පත්කර ගැනීම සෑම දෙනාගේම වගකීමක් බවද ඔහු පවසනවා

රටේ පවතින ගෙවුම් ශේෂ අර්බුදය රුපියල අව ප්‍රමාණය වීම හා ආයෝජකයන් නොපැමිණීම ආදී ගැටලූ සඳහා මීට පෙර ඉදිරිපත් කල අයවැය වලදී මෙන්ම අවධානය යොමු නොකිරීම සෘණාත්මක තත්වයක් ලෙස හඳුන්වාදිය හැකියි

ශ්‍රී ලංකාවේ දියණුව සඳහා අවශ්‍ය වන්නේ සමාජ ආර්ථීක හා දේශපාලන ජාතික ප්‍රතිපත්තියක් වූවත් වසර 30 ක පමණ සිට එවැනි ප්‍රතිපත්තියක් නොමැති නිසා ගැටලූ රාශියක් ඇති වූ බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සදහන් කලා


News Articles
Latest Videos
Most Popular Post