News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
7

හැමදේම දෙයියො දෙන්නෙ නෑ – මාලිංගගෙන් ඔවදනක්

824 Views


හැමදේම දෙයියො දෙන්නෙ නෑ – මාලිංගගෙන් ඔවදනක්

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සූදානම් කර තිඛෙන්නේ ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා පෙරහුරු තරගාවලියක් ලෙස බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට දිනුමේදී මෙන්ම පරාජයේදීත් ධෛර්ය සැපයිය යුතු බව ද අමාත්‍යවරයා බදුල්ලේ පැවති උත්සවයක දී ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී කණ්ඩායමේ ක්‍රීඩකයින් පිළිබඳව මෙලෙස අදහස් පල කර සිටියා.

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක් දින තරගයෙන් ලකුනු 113 ක ජයක් වාර්තා කිරීමට දකුනු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් වුනා.


News Articles
Latest Videos
Most Popular Post