News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
7

ලාල් කාන්තට ඇප ගන්න මෝසමක්

688 Views


ලාල් කාන්තට ඇප ගන්න මෝසමක්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ඇප මත මුදාගැනීම වෙනුවෙන් අද දිනයේදී මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිඛෙනවා.අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට එම මෝසම ඉදිරිපත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ.

අනුරාධපුර – නව පුත්තලම මාර්ගයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් කේ.ඩී ලාල්කාන්ත මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පළමුවනදායි.


News Articles
Latest Videos
Most Popular Post