News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
8

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න රතු වරෙන්තු දෙකක් නිකුත් කරලා

534 Views


අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න රතු වරෙන්තු දෙකක් නිකුත් කරලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු දෙකක් මේ වෙනකොටත් නිකුත්කරලා තියෙනවා  කියලා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා.
ඒ  අය වැය විවාදය අතරතුර දී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මෙම සංවාදයට එකතු වූ සෞඛ්‍ය ඇමති  රාජිත සේනාරත්න පවසා සිටියේ උදයංග වීරතුංගට රතු නිවේදනය යැව්වේ අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදනය යැවීමට කලින් බවත්ය. නමුත් උදයංග වීරතුංග  තවම ඩුබායි වලින් ඒවා නැති බවයි ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post