News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
8

ඉන්දීය මහ මැතිවරණය සදහා මෙවරත් සෝනියා ගාන්ධි තරඟයට

727 Views


ඉන්දීය මහ මැතිවරණය සදහා මෙවරත් සෝනියා ගාන්ධි තරඟයට

ලබන අප්‍රේල් මස 06 වනදා ආරම්භ වන ඉන්දීය මහ මැතිවරණය සදහා මෙවරත් සෝනියා ගාන්ධි තරඟ වැදීමට නියමිත බව වාර්තා වනවා.

මෙවර මැතිවරණය සදහා කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කරන මුල් පෙලේ අපේක්ෂකයින් 15 දෙනා නම් කලේ ඊයේ දිනයේ දීයි.

එහිදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමේති ආසනය සදහා සෝනියා ගාන්ධි තරග වදින අතර රෙබරෙලි ආසනය සදහා පක්ෂ සභාපති රාහුල් ගාන්ධි තරග වැදීමට නියමිතයි.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවී සෝනියා ගාන්ධි දේශාපාලනයෙන් සමු ගනු ඇති බවට මීට පෙර වාර්තා වුවද යළිත් දේශාපාලනයට සක්‍රීයව දායක වීම කොංග්‍රස් පක්ෂයට ශක්තියක් වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.

ත‍කසේ වුවත් පසුගිය දින කිහිපයේ දේශපාලන වේදිකාවට ගොඩ වූ රාහුල් ගාන්ධිගේ සොයුරිය වන ප්‍රියංකා ගාන්ධි මුල් පෙලේ අපේක්ෂකයින් 15 දෙනා අතරට නම් කර නොතිබීම ද විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post