News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

බැඳුම්කරයේ මුදල් අපිට එපා – නිශාන්ත මුතුහෙට්ටිගම

772 Views


බැඳුම්කරයේ මුදල් අපිට එපා – නිශාන්ත මුතුහෙට්ටිගම

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව නැවත අයකර එය ආණ්ඩුවේ වැඩ කටයුතු වෙනුවෙන් යොදා ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.

“බැඳුම්කරයේ මුදල් අපිට එපා. ඒවා රට හදන්න ඔයාලා ගන්න” යැයි ඔහු සඳහන් කළේය.

අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post