News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

ඉන්ධන මිල අද වෙනස් වෙයි

1767 Views


ඉන්ධන මිල අද වෙනස් වෙයි

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද පස්වරුවේ මාසික සංශෝධනය සිදුකිරිමට නියමිතයි. ඉන්ධන මිල කමිටුව අද පස්වරුවේ රැස්වන අතර ඊයේ නිවාඩු දිනයක් වූ නිසා මෙසේ මිල සංශෝධනය අද සිදුකරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

ලෝක වෙළඳපොලේ මේ වනවිට බොරතෙල් බැරලයක මිල ගණන් පෙරට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වෙනවා.ඉකුත් පෙබරවාරී මාසයේ දී මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ ගිය අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 06කින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 05කින්, ඞීසල් ලීටරයක් රුපියල් 04කින් සහ සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් 08කින්ද ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post