News Line| Off Air
Generic placeholder image

Mar
11

මිලියන 1800 ක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් රාවතාවත්තේ නිවසකින් සොයා ගැනේ

1094 Views

මිලියන 1800 ක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් රාවතාවත්තේ නිවසකින් සොයා ගැනේ

STF මෙහෙයුමකින් රුපියල් මිලියන 1800 ක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 150 අධික තොගයක් මොරටුව,රාවතාවත්තේ නිවසකින් සොයා ගැනුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.

News Articles
Latest Videos
Most Popular Post