STF මෙහෙයුමකින් රුපියල් මිලියන 1800 ක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 150 අධික තොගයක් මොරටුව,රාවතාවත්තේ නිවසකින් සොයා ගැනුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.
මෙම හෙරොයින් කිලෝ ග්‍රෑම් 167ට තොගයට අමතරව ස්වයංක්‍රීය පතොරොම් අවි 01 ක්, ජපානයේ නිශ්පාදිත පිස්තෝලයක්, ටී 56 සජීව පතොරම් 2803ක්, 9MM සජීව පතොරම් 91 ක්, බෝර 12 FG පතොරොම් 234ක්, ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැසක් හමු වී තිබෙනවා.