News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

කුසල්ට පිටිය සති පහකට අහිමි වෙයි

1359 Views


කුසල්ට පිටිය සති පහකට අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට දක්ශතා අතර සිටින සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ලෝක කුසලාන තරඟාවලිය අහිමි වීමේ තත්ත්වයක් මතු වී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ ඊයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන එක්දින තරඟයේදී කුසල් ආබාධයකට ලක් වීමයි.

එම ආබාධය සුව වීමට ඔහුට සති 5ක පමණ කාලයක් ගත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියත 24 වෙත තහවුරු කළා.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මැයි 30 සිට ජූලි 14 දක්වා එංගලන්තයේදී පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post