News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

ජවිපෙ අද TNA හමුවෙයි

606 Views


ජවිපෙ අද TNA හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංධානය අතර සාකච්ජාවක් අද පැවැත්වෙනවා. ඒ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේ දීයි. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට පැවැත්වුනා.

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම පිළිබදව ජනතා විමුක්ති පෙරමුණ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පසුගිය 06 වනදා පැවැත්වුනා.


News Articles
Latest Videos
Most Popular Post