News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

ජනපති වැය ශීර්ෂයට මාස 5ට බිලියන 13.6ක්

846 Views


ජනපති වැය ශීර්ෂයට මාස 5ට බිලියන 13.6ක්

මාස 5 කාලයක් සඳහා ජනපති වැය ශීර්ෂයට රුපියල් බිලියන 13.56ක් මෙවර අයවැයෙන් වෙන් කිරීම ගැටලු සහගත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට වෙන් කර ඇත්තේ රුපියල් බිලයන 1.1ක් බවද ඔහු ප්‍රකාශ කළා.

කාරක සභා විවාද අවස්ථාවේදී ජනපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ගැන සිතිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post