News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

බලපත්‍ර මගින් වාහන ගෙන්වීමේ තහනම ඉවතට

880 Views


බලපත්‍ර මගින් වාහන ගෙන්වීමේ තහනම ඉවතට

රුපියල ශක්තිමත් වෙමින් ඇති නිසා බලපත්‍ර මගින් වාහන ගෙන්වීමට පනවා තිබූ තහනම මැයි මස 01 වෙනිදා සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අය වැය දෙවනවර කියවීමේ විවාදයේ පිලිතුරු කතාවේදී කියා සිටියා.

එමෙන්ම වාහන ගෙන්වීමේදී පනවා තිබු සීයයට 200 මිල සීමාවද ඉවත් කිරීමට තීරණය කළ බව මෙහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post