News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

අඟහරුවලට පෙම්බඳින්න ලලනාවකට වරම්

637 Views


අඟහරුවලට පෙම්බඳින්න ලලනාවකට වරම්

අගහරු ග්‍රහයා වෙත පා තබන පළමු පුද්ගලයා කාන්තාවක් විය හැකි බව ඇමරිකාවේ නාසා ආයතන පරිපාලක ජිම් ඛෙන්ඩික්ස් පවසනවා.

චන්ද්‍රයා මත පිරිමියෙකු පා තැබුවද මිනිස් සිංහතියේ තවත් පියවරක් තබමින් මෙය සිදුවන බවයි ඔහු සඳහන් කලේ.

ඒ සඳහා කාන්තාවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඉදිරි සැලසුම සඳහා කාන්තාව යොදවා ගැනීමට සැලසුම් කර ඇති බව නාසා ආමතනය වැඩි දුරටත් පවසනවා.

මේ මස අවසානයේ දී නාසා ආයතනය විසින් සිය ප්‍රථම ගැහැණු දරුවා අභ්‍යවකාශය වෙත යැවීමට සඅලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post