News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

අයවැය ගැන නිදහස් පක්ෂ තිරණය වෙනස් වූ අයුරු

739 Views


අයවැය ගැන නිදහස් පක්ෂ තිරණය වෙනස් වූ අයුරු

අයවැයට විරුද්ධව මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කළත් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම තීරණයට පිටුපාමින් තමන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය.

එසේම විධායක ජනපතිධුරය අහෝසිකිරීමට සිය පක්ෂය විරුද්ධ වුවත් තමන් පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය


News Articles
Latest Videos
Most Popular Post