News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
13

සිසුන්ට අධ්‍යන පැය ලක්ෂ 258ක් අහිමි වෙයි

650 Views


සිසුන්ට අධ්‍යන පැය ලක්ෂ 258ක් අහිමි වෙයි

ගුරු විදුහල්පති විරෝධය හේතුවෙන් දරුවන් ලක්ෂ 43 කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000) දරුවන්ට අහිමි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කර තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිව තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරමින් සඳහන් කළා.

ඒ කෙසේ වෙතත් අද දිනයේදි පාසල්වලට නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කිරීමට කටයුතු කර තිබූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post