News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

656 Views


හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා

ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම දීම සඳහායි

අද්මිරාල් වසන්ත කරණ්නාගොඩ මහතා පසුගිය 11 වනදාද මේ සම්බන්ධයෙන් පැය 08 ක ප්‍රකාශයක් ලබා දුන්නා

මෙම ප්‍රකාශය ලබා දී ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය පසු ගිය හත්වනදා ලබාදුන් නියෝගයට අනුවයි

හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම තහනම් නියෝගයක් ද නිකුත් කලා


News Articles
Latest Videos
Most Popular Post