News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

ෆොන්සේකාගෙන් ජනපතිට දැඩි විවේචනයක්

1325 Views


ෆොන්සේකාගෙන් ජනපතිට දැඩි විවේචනයක්

අයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය.

එසෙම ජනපති වැය ශීර්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී තමන් අත නොඋස්සන බවත් ඔහු සඳහන් කළේය.

” දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් රජයට ඇඟිලි ගසනවා. හොඳ වැඩක් කරන්න ගියාම ජනපති කකුළෙන් අදිනවා. ජනපති සමග පුද්ගලික තරහක් නෑ. මෛත්‍රී චින්තය දැන් අපිට පිටිපස්සෙන් සිටිමින් පිහියෙන් අදිනවා”


News Articles
Latest Videos
Most Popular Post