කෙන්යාව බලා ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එරට නයිරෝබි නුවර පිහිටි ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී මහත් හරසරින් එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් පිළිගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා කෙන්යාව බලා ඊයේ (13) පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 04 වන සැසිවාරය සඳහා සහභාගී වීමටයි.