News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

ගුරුවරයකු සිදුකළ පහර දීමකින් සිසුන් 17 දෙනෙකුට තුවාල

740 Views


ගුරුවරයකු සිදුකළ පහර දීමකින් සිසුන් 17 දෙනෙකුට තුවාල

කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු සිදුකළ පහර දීමකින් සිසුන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

පොලීසිය පැවසුවේ ඉන් තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සදහා කාත්තන්කුඩි රෝහළට ඇතුළත් කල බවයි.

5 ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් පිරිසකට අදාළ ගුරුවරයා විසින් මෙලෙස පහර දී තිබෙනවා. පාඩම් නොකිරීම සම්බන්ධයෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොළීසිය සදහන් කලේ.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post