News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

බස් රථවල විවිධ ශබ්ද හෝන් සහ විවිධ වර්ණ සහිත බල්බ ගැලවීමේ මෙහෙයුම අරඹයි

1556 Views


බස් රථවල විවිධ ශබ්ද හෝන් සහ විවිධ වර්ණ සහිත බල්බ ගැලවීමේ මෙහෙයුම අරඹයි

විවිධ නාද සහිත නලාවලින් සමන්විත සහ විවිධ වර්ණවලින් යුතු බල්බ දල්වාගෙන ගමන් කරන මගී ප‍්‍රවාහන බස් රථ වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.බස් රථ පමණක් නොව එවැනි ආකාරයෙන් කටයුතු කරන වෙනන් රථ වාහනවලට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. එමෙන්ම රථ වාහනවලට මෙලෙස අමතර උපාංග යෙදීම සම්බන්ධයෙන් වාහන හිමියා මෙන්ම රියදුරන්ද වගකිව යුතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post