News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

මෛත්‍රී මහින්ද නව සන්ධානයේ පළමු නිල සාකච්ඡාව සාර්ථකයි

689 Views


මෛත්‍රී මහින්ද නව සන්ධානයේ පළමු නිල සාකච්ඡාව සාර්ථකයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 22 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා ඇත.

සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පෙරවරු 10.15ට පමණ විපක්ෂනායක කාර්යාලය වෙත පැමිණියා.


News Articles
Latest Videos
Most Popular Post