News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

ෆේස්බුක් අක්‍රිය වීම ගැන සමාගමෙන් විශේෂ නිවේදනයක්

2999 Views


ෆේස්බුක් අක්‍රිය වීම ගැන සමාගමෙන් විශේෂ නිවේදනයක්

සිය සමාජ ජාල වෙබ් අඩවි වෙත වෛරස් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට පළවන ප්‍රවෘත්ති සාවද්‍ය බවත් ඇතිවී තිබෙන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කර තිබුණා.මෙම තාක්ෂණික ගැටළුව ඇතිවී දැනට පැය 06 කට ආසන්න කාලයක් වන අතර ඇතැම් රටවල ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවි වෙතට පිවිසීමේ හැකියාව සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ෆේස්බුක් සමාගමේ හිමිකාරිත්වය දරණ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයේද මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවට ලොව පුරා වාර්තා පළවනවා.


News Articles
Latest Videos
Most Popular Post