News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

බංග්ලාදේශය මහින්දට වැඳිය යුතුයි

1128 Views


බංග්ලාදේශය මහින්දට වැඳිය යුතුයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඊයේ (14දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවීමේ වාසිය බංග්ලාදේශයට හිමි වූ බවත් ඔහු පැවැසීය.

එසේම ඒ යටතේ ඔවුන් සිය ඇඟළුම් අපනයනය 400%කින් වර්ධනය කර ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.”බංග්ලාදේශය මහින්ද රාජපක්ෂගේ පිළිරුවක් ඉදිකර එයට වැදිය යුතුයි” යැයිද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post