News Line| Off Air
Generic placeholder image

Mar
15

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ අගමැති රනිල් කියයි

777 Views


බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ  අගමැති රනිල් කියයි

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා. එසේම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන අය බැදුම්කර වාර්තාව කියැවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post