News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

අපයෝජන චෝදනා එල්ල වූ මන්ත්‍රී රත්තරන් ඉල්ලා අස්වෙයි

1309 Views


අපයෝජන චෝදනා එල්ල වූ මන්ත්‍රී රත්තරන් ඉල්ලා අස්වෙයි

දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පවසනවා. වයස අවුරුදු 16ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය සමයේ ඔහු පිළිබඳ දැඩි කතාබහක් මතු වුණා. මේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට පත් වූවත් මේ වන විට ඔහු ඇප මත නිදහස ලබා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post