News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ පළමු ටෙස්ට් ජය ලබයි

1338 Views


ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ පළමු ටෙස්ට් ජය ලබයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ජයග්‍රහණය අද වාර්තා කලා. ඒ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ දීයි

තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුනු 172 ක් රැස් කලාඊට පිළිතුරු ලෙස ඇෆ්ගන් කණ්ඩායම පළමු ඉනිමට රැස් කල ලකුනු සංඛ්‍යාව 314 ක්

යළි දෙවන ඉනිම ඇරඹූ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 288 ක් රැස් කලා

ඒ අනුව ලකුනු 146 ක ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එම ඉලක්කය පසු කලේ කඩුලු 03 ක් පමණක් දැවී තිබියදියිඒ අනුව ඇෆ්ගනිස්ථානයට කඩුලු 07 ක ජයක් හිමි වුණා

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ටෙස්ට් වරම් හිමි කර ගත්තේ 2017 වසරේදීයි


News Articles
Latest Videos
Most Popular Post