News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට පොලිසියේ 7 ක් ඇතුළු 8 දෙනෙක් අත්අඩංගුවට

733 Views


රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට පොලිසියේ 7 ක් ඇතුළු 8 දෙනෙක් අත්අඩංගුවට

ගාල්ල රත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (18) අත්අඩංගුවට ගැණුනා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ වලස්මුල්ල රක්ෂිතය භාර අඩවි වන නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ


News Articles
Latest Videos
Most Popular Post