News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

ලෝකයේ වයස්ගතම පුද්ගලයා

664 Views


ලෝකයේ වයස්ගතම පුද්ගලයා

ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස ජපානයේ කානේටනාකා ගිනස් වාර්තා පොතට ඇතුළු වී තිබෙනවා.

1903 වසරේ ජනවාරි දෙවනදා උපත ලැබූ ටනාකා 116 වන වියේ පසුවනවා. ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස තේරී පත්වූ ගිනස්වාර්තා සටහන ඇයට ලබා දුන්නා. සෑම දිනකම උදෑසනින් අවධිවන ඇය ගෙවන සෞඛ්‍ය සම්පන්න ජීවිතය හේතුවෙන් මෙතක් කල් තමන්ට ජීවත්වීමට හැකිවූ බවයි ටනාකා පවසන්නේ. ඇගේ වයසට සාපේක්ෂව ඇය ඉතාමත් නිරෝගී බවයි ජපාන බලධාරීන් පවසන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post