News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

ජොන්ස්ටන්ට එරෙහිව නඩු 4 ක් ඉල්ලා අස් කර ගනී

567 Views


ජොන්ස්ටන්ට එරෙහිව නඩු 4 ක් ඉල්ලා අස් කර ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අධිකරණයේ ගොණුකළ නඩු 4 ක් අල්ලස් කොමිසම විසින් අද ඉල්ලා අස්කර ගත්තා. මෙම නඩු ගොණුකර තිබුණේ වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්.

මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම නඩුවලින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා. අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ නඩුවල පවතින තාක්‍ෂණික දෝෂ හේතුවෙන් එම නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post