News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

දිවයිනට කැඳවූ හතුරුසිංහ සමග සාකච්ඡාව සූදානම්

646 Views


දිවයිනට කැඳවූ හතුරුසිංහ සමග සාකච්ඡාව සූදානම්

ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානීන් අතර සාකච්ඡාව හෙට (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලියෙන් ලද පරාජයෙන් පසු චන්දික හතුරුසිංහ වහාම දිවයිනට කැදවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් තීරණය කළා.

ඒ අනුව ඔහු ඊයේ (18) දිනයේ දකුණු අපි‍්‍රකාවේ සිට දිවයිනට පැමිණ තිබෙනවා.

හෙට පැවැත්වෙන සාකච්ජාවේදී ඉදිරි ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සැලසුම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post