News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම විසන්ධි කෙරේ

1612 Views


ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම විසන්ධි කෙරේ

ප‍්‍රදේශ කිහිපයක විදුලිබල සැපයුම පැය පහකට අත්හිටුවා තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ, මාලඹේ, පන්නිපිටිය , හොරණ, බණ්ඩාරගම , වැලිවිට සහ අංගොඩ ප‍්‍රදේශ ඊට ඇතුලත්. මේවන විට අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි විදුලිබල මන්ඩලය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post