News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

මහනුවර නගරයේ වෙනසක්

814 Views


මහනුවර නගරයේ වෙනසක්

මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වා දිගු කිරිමට ජයිකා ණය ආධාර යටතේ කටයුතු කරන බව අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා සඳහන් කළේය.

අයවැය කරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම මහනුවර නගරයේ රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිකිරීමට යෝජිත වූ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇතැම් පුහුතර්ක හේතුවෙන් නැවතී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම මාර්ගය ඉදිකිරීමේදී මහනුවර දළඳා මාළිඟාවට හා නුවර වැවට හානියක් විය හැකි යැයි ඔවුන් සඳහන් කරන බවද ඔහු පැවැසීය. දකුණු කොරියාව මෙම ඉදිකිරීම් සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් කොරියාවේ පොළොව යට නගර පවා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post