News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
21

මම උපතින්ම ආබාධිතයි

1297 Views


මම උපතින්ම ආබාධිතයි

තමන්ද උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් වුවත් තමන්ට වෙනස් ලෙස සැලකීමක්  අවශ්‍ය නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින ඔහු මේ බව අද (21දා) සඳහන් කළේය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සාධාරණත්වය, සමානාත්මතාව හා යුක්තිය බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් යමක් පිනට ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post