මේ දිනවල රටම කතාකරන මාතෘකාවක් බවට විල්පත්තුව සුරකිමු සටන පත්වෙලා තියෙනවා. ඒ නිසාම මේ විල්පත්තු කැලයේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හැමෝම හොයනවා. මේ වීඩියෝව පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ පිලිබදව අදහස් දක්වමින් අද සමාජ ජාල වෙත මුදාහරින ලද්දක්.
https://www.facebook.com/protectvilpattu/videos/650004252108553/