News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

සරසවි සිසු පාගමනක් නිසා කැලණියේ සිට කොළඹ දෙසට රථ වාහන තදබදයක්

772 Views


සරසවි සිසු පාගමනක් නිසා කැලණියේ සිට කොළඹ දෙසට රථ වාහන තදබදයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනක් නිසාවෙන් නුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කැලණියේ සිට කොළඹ දක්වා රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. විරෝධතා පාගමනේ නිරත සිසුන් මේ වනවිට පෑලියගොඩ පාලම පසු කරමින් කොළඹ දෙසට ලඟා වෙමින් සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ප‍්‍රති ත‍්‍රස්ත පනතට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස විරෝධතා පාගමනක නිරත වනවා.


News Articles
Latest Videos
Most Popular Post