News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

ඉසුරු උදාන විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

1681 Views


ඉසුරු උදාන විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියෙන් ශ්‍රී ලංකාව පූර්ණ පරාජයකට ලක්වුව ද එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ ඉසුරු උදාන අයි.සී.සී. විස්සයි විස්ස පිතිකරුවන්ගේ දර්ශකයේ ස්ථාන 106ක් ඉදිරියට පැමිණෙමින් 144 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

ඔහු විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ ද ස්ථාන 12ක් ඉදිරියට පැමිණ හිමි කරගෙන ඇත්තේ 51 වන ස්ථානයයි.

ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණ 42 වන ස්ථානය හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකා පිළ විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ 9 වන ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post