News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

සජිත්, බදියුදීන් සමඟ අගමැති ෂැන්ග්‍රිලා හෝටලයේ දී කේක් කපමින් 70 සමරපු හැටි

840 Views


සජිත්, බදියුදීන් සමඟ අගමැති ෂැන්ග්‍රිලා හෝටලයේ දී කේක් කපමින් 70 සමරපු හැටි

අද (24) දිනට යෙදී ඇති ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය වෙනුවෙන් හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී විශේෂ කේක් ගෙඩියක් නිර්මාණය කර තිබුණා.

හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගිවීමට පැමිණි අග්‍රාමාත්‍යතුමා එම කේක් ගෙඩිය කපමින් සිය උපන්දිනය සමරනු ලැබූ අතර ඒ සඳහා ඕමාන් ඛනිජ තෙල් සහ ගෑස් අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රූමි මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අමාත්‍ය මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post