News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

ඥාණසාර හිමිට නිදහස ගන්න අලුත් වැඩපිළිවෙලක්

683 Views


ඥාණසාර හිමිට නිදහස ගන්න අලුත් වැඩපිළිවෙලක්

සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එළඹෙන වෙසක් පොහොයට පෙර ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව සිංහල රාවය සංවිධානය ප්‍රකාශ කරනවා.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවේ ඒ සඳහා භික්ෂූන් වහන්සේ 5,000ක් පමණ කොළඹට කැඳවීමට අවධානය යොමුව තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post