News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

නදීමාල්ගෙන් දිගටම ප්‍රශ්න කරයි

794 Views


නදීමාල්ගෙන් දිගටම ප්‍රශ්න කරයි

ඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යන අයගෙන්  අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව පස්වරු 1.00 වන විටත ප්‍රශණ කරමින් තිබුණි.

ඔහු පෙරවරු 9.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර පසුව ඔවුහු කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත්හ.

මාකඳුරෙ මධූෂ් විසින් සංවිධානය කළ බව කියන ඩුබායි සාදයකදි මාකඳුරේ මධූෂ්න ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයන් රැසක්, අමල් පෙරේරා, අමල් පෙරේරා ඇතුළු කලාකරුවන් සමග් 31 ක් එරට පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.


News Articles
Latest Videos
Most Popular Post