News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කරනවා

619 Views


ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කරනවා

ත්‍රස්තවායද වැළැක්විමේ පනත වෙනුවට ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ප්‍රති ත්‍රස්ත පනත අහෝසිකිරීම තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. තවත් මාස හයක පමණ කාලයක් මේ පනත පවතිනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම පනත මේ වන විට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමුකර ඇති බවත් එම කාරක සභාව නියෝජනය කරන තම පාර්ශ්වයේ විරෝධය මත තවමත් පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ප්‍රමාද වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post