News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

ලංගමට සුඛෝපභෝගී බස් රථ 37

727 Views


ලංගමට සුඛෝපභෝගී බස් රථ 37

රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම බස් රථ ප්‍රසම්පාදනය සීමා සහිත සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම විසින් හිමිකරගෙන තිබේ.

පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගි ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ලබාදීමට සමගාමීව මෙම බස් රථ කල්බදු ක්‍රමයට ලබාගැනිමට නියමිතය.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබි ඇත.


News Articles
Latest Videos
Most Popular Post