News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

සංගයි මහේලයි ආසියාවේ හොඳම 50 අතරට

1000 Views


සංගයි මහේලයි ආසියාවේ හොඳම 50 අතරට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර මෙන්ම සූපවේදී දර්ශන් මුනිදාස හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පැමිණ තිබෙනවා.

මැකාවු ඊයේ පැවැති සම්මාන උළෙලේදි මෙම අවහන්හල ලංකාවේ අංක එකටත් ආසියාවේ 35 වැනි තැනටත් පත්විය.

කොළඹ ලන්දේසි රෝහල් පරිශ්‍රයේ ආරම්භ කළ මෙම අවන්හලේ ශාඛා මේ වන විට චීනය, පිලිපීනය හා ඉන්දියාවේ ස්ථාපිත කර තිබෙනවා.

2017 වසරේදී එය ආසියාවේ 29 වනි ස්ථානයට පත්විය.


News Articles
Latest Videos
Most Popular Post