News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

අරුණි බබා සහ තෙල් චූටි හෙරොයින් ඇතුළු ලක්ෂ 17 ක් සමග අත්අඩංගුවට

1549 Views


අරුණි බබා සහ තෙල් චූටි හෙරොයින් ඇතුළු ලක්ෂ 17 ක් සමග අත්අඩංගුවට

බන්ධනාගාර ගතව සිට හෙරොයින් ජාවාරම මෙහෙයවන, මට්ටක්කුලියේ ‘කුඩු රොෂාන්’ නැමැත්තාගේ, බිරිඳවන, විජේසිංහ ආරච්චිගේ නිරෝෂණී නොහොත් ‘අරුණි බබා’ (30), සහ සාලින්ද ධර්මසිරි නොහොත් ‘තෙල්චූටි’, හෙරොයින් සහ ලක්ෂ 17කට අධික මුදල් සමග, STF අත්අඩංගුවට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post