News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

පාතාල නායක කංජිපානි ඉම්රානුත් පිටුවහල් කෙරේ කටුනායකදී අත්අඩංගුවට

2717 Views


පාතාල නායක කංජිපානි ඉම්රානුත් පිටුවහල් කෙරේ කටුනායකදී අත්අඩංගුවට

මාකදුරේ මදුෂ් සමග ඩුබායි හී අත්අඩංගුවේ පසු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මොහොමඩ් නජීම් ඉරම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා  ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිඛෙනවා.

ගුවන් තොටුපොල අප වාර්තාකරු සදහන් කලේ මීට සුළු මොහොතකට පෙර ෆ්ලයි ඩුබායි සේවයට අයත් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post